Pudami Obata Adara Saminda

පුදමි ඔබට ආදර සමිඳෙ

Spread the Good news!

Listen count (statistic)

5 users have listened to this hymn this month (April 2025)

Lyrics

පුදමි ඔබට ආදර සමිඳෙ මා සතු සැම දේ
බාර ගන්න තිළින ලෙසින් ඒ සියලුම දේ

මගේ සිතත් මගේ කයත් සිතන පතන දේ
බාර ගන්න තිළින ලෙසින් ඒ සියලුම දේ

දුබල මගේ මෙමුලු දිවිය පඬුරක් ලෙසිනේ
පුදමි ඔබට බාර ගන්න තිළිණයක් ලෙසිනේ

Queue is empty
-- / --