Oba Mage Devidun Nisa

ඔබ මගේ දෙවිඳුන් නිසා

Spread the Good news!

Listen count (statistic)

2 users have listened to this hymn this month (April 2025)

Lyrics

ඔබ මගේ දෙවිඳුන් නිසා
පසසමි සැමදා...
ඔබ මා සුව කළ නිසා
තුති දෙමි සැමදා...
තුති පැසසුම් ගීතිකා
ඔබට ගයලා...
දිවි ඇති තුරු පසසමි
ප්‍රශංසා වේවා!

ලෙඩ වී සිටි මා එදා
තනි වී හැඬුවා...
නැත කිසිවෙකු මේ ලොවේ
සුව කළේ මෙමා...
විශ්වාසයි ජේසුනී
ඔබ මා ළඟ සිටියා...
ඔබමයි මා සුව කළේ
ආදරේ සැමදා...

Queue is empty
-- / --