Nupanna Nam

නුපන්නා නම්

Spread the Good news!

Listen count (statistic)

2 users have listened to this hymn this month (April 2025)

Lyrics

නුපන්නා නම් හොඳය මා සමිඳේ
කියා සිතුනි මට හැරී බැළුවිට මගේ දුබල දිවියේ
මගේ පව් කම් වලින් මිරිකී සිටින මේ මොහොතේ
කෙසේ ගෙවන්නද මගේ දුබලකම් මේ පාළු කතරේ

ලෝකයා මා අතැර යද්දී
පවිටු මගේ සිත තනිවඬද්දී
පිලිතුර වූයේ සමිඳුනී ඔබ මයි
මා රැක ගත්තේ සමිඳුනි ඔබ මය

සැමට වඩා මා හට පෙම් කරනා
මගේ දිවියේ කුඹල් කරුවනි
අඹනු මැනවි මා කැමති ලෙසින් සමිඳේ
ගෙනයනු මැන මා ලඟටම වී සමිඳේ

Queue is empty
-- / --