Kalabunu Mage Sitha

කැළඹුනු මාගේ සිත

Spread the Good news!

Listen count (statistic)

2 users have listened to this hymn this month (April 2025)

Lyrics

කැලඹුනු මාගේ සිත
රක්ෂස්ථානය නැතිදෝ
ලොව පාලක යේසුස් නිසා
හද නොසැලී ඉන්න

හා හා ප්‍රීතියයි මට ප්‍රීතියයි
දෙවිඳුන්ගේ අභිමුඛයේ

පසුගිය දේ ගැන, ඔබ කඳුළු සලන්නේද?
සිදුවුනු දේ යහපතටයි, ස්තුති ස්තුති දෙන්න

රළු වූ මුහුද මැද, ඔබ ගිලිහී යන්නේද?
අතදිගු කර යේසුස් දෙස බලමින් සුරැකෙන්න

මිතුරා ඔබ අතහැරියාදෝ, විශ්වාසය කඩකෙරුවාදෝ
අත්නාරින අප දෙවිඳුන්ගේ අත අල්ලාගෙන යන්න

Queue is empty
-- / --