Mawathe Katu Thibunath

මාවතේ කටු

Spread the Good news!

Listen count (statistic)

4 users have listened to this hymn this month (April 2025)

Lyrics

මාවතේ කටු තිබුනත්
ගල්බොරළු වැඩි උනත්

තබන තබන පය එරුනත්
කුනු දුවිලි වැටුනත්

පැටලී මා ඇද වැටුනත්
ලේ තුවාල ලැබුවත්

ඔබ පෙනෙන ඉසව්වට එන්නම්
ගත වාරු මදි උනත්

ඔබ දසුන නැතිව මා තනිවූ මොහොතේ
හඩනා සිත සනසන්න

ජේසුනි එන්න මා අත අරගෙන
නිසි තැනකට ගෙනයන්න

Queue is empty
-- / --